සේවාස්ථ පුහුණු වාර්තාව (Internship Report) භාරදුන්/භාරදෙන සියලුම විද්‍යාර්ථීන් විසින් ඊට අදාළ ප්‍රස්තුතීකරණ වීඩියෝව (Presentation Video) නියමිත කාලසීමාවන් ඇතුළත LMS පද්ධතිය වෙත උඩුගත කළ යුතුය.
- අගෝස්තු කණ්ඩායම (2026.08.31 දිනට පෙර වාර්තාව භාරදුන් අය): වීඩියෝව උඩුගත කළ යුතු අවසාන දිනය 2026.09.15.
- සැප්තැම්බර් කණ්ඩායම (2026.09.01 - 2026.09.30 අතර වාර්තාව භාරදෙන අය): වීඩියෝව උඩුගත කළ යුතු අවසාන දිනය 2026.09.30
වීඩියෝව සකස් කළ යුතු ආකාරය, කාල පරාසය, අන්තර්ගත විය යුතු කරුණු සහ අදාළ Submit Links ඇතුළු සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව LMS (Learning Management System) පද්ධතියට ඇතුළත් කර ඇත.
වැඩි විස්තර සහ උපදෙස් ලබා ගැනීම සඳහා කරුණාකර LMS පද්ධතිය වෙත පිවිසෙන්න.















