Admission Download

Admission Download - Diploma in English Final Examination - Semester II - 2026


Instructions to download admission / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා උපදෙස්


You can download admission for Diploma in English Final Examination - Semester II - 2026 from here / Diploma in English Final Examination - Semester II - 2026 පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.


To download admission please use your registration number properly (Eg: RU/DCEU/DE/2022/## / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ ලියාපදිංචි අංකය නිසියාකාරව භාවිතා කරන්න (උදා: RU/DCEU/DE/2022/##)


The downloaded admission should be signed and submitted for each subject till the end of the examination / බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.

Everyone must read attached instruction sheet before attending to the examination and obey to instructions include it.
විභාගය සඳහා මුහුණ දෙන සියලුම සිසුන් අමුණා ඇති උපදෙස් පත්‍රිකාව කියවිය යුතු අතර එය ඇතුළත් උපදෙස් වලට අවනත විය යුතුය.
උපදෙස් පත්‍රිකාව / Instructions to students

  Clear