Admission Download - Bachelor of Arts General (External) Degree Part II - 2025 (Repeat)


Instructions to download admission / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා උපදෙස්


You can download admission for Bachelor of Arts General (External) Degree Part II - 2025 (Repeat) from here / ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ද්විතීය භාග පරීක්ෂණය - 2025 (පුනර්) පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.


To download admission please use your only your registration number (Eg: 35414) / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ ලියාපදිංචි අංකය පමණක් භාවිතා කරන්න (උදා: 35414)


The downloaded admission should be signed and submitted for each subject till the end of the examination / බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.


Please check your details after downloading your admission. If you have any issue in your admission please contact DCEU / ඔබගේ ප්‍රවේශ පත්‍රයහි ඔබේ විස්තර පරීක්‍ෂා කරන්න. ඔබට බාගත කරනු ලැබූ ප්‍රවේශ පත්‍රයහි කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන්න.

Everyone must read attached instruction sheet before attending to the examination and obey to instructions include it. /විභාගය සඳහා මුහුණ දෙන සියලුම සිසු න් අමුණා ඇති උපදෙස් පත්‍රිකාව කියවිය යුතු අතර එය ඇතුළත් උපදෙස් වලට අවනත විය යුතුය.
උපදෙස් පත්‍රිකාව / Instructions to students

  Clear