Admission Download - Make up - Placement Test for the Extension Courses in English (Batch 04)
You can download admission for Make up - Placement Test for the Extension Courses in English (Batch 04) from here / Make up - Placement Test for the Extension Courses in English (Batch 04) පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.
To download admission please use your temporary registration number properly (Eg: ECE/2026/##) / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ තාවකාලික ලියාපදිංචි අංකය නිසියාකාරව භාවිතා කරන්න (උදා: ECE/2026/##).
To get temporary registration numbers, please refer below link / තාවකාලික ලියාපදිංචි අංක ලබා ගැනීමට කරුණාකර පහත සබැඳිය බලන්න
The downloaded admission should be signed and submitted for each subject till the end of the examination / බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.
Everyone must read attached instruction sheet before attending to the examination and obey to instructions include it.
විභාගය සඳහා මුහුණ දෙන සියලුම සිසුන් අමුණා ඇති උපදෙස් පත්‍රිකාව කියවිය යුතු අතර එය ඇතුළත් උපදෙස් වලට අවනත විය යුතුය.
උපදෙස් පත්‍රිකාව/Instructions to students
