Admission Download - Diploma in Human Resource Management - First Semester Examination 2025
You can download admission for Diploma in Human Resource Management - First Semester Examination 2025 from here / මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - පළමු සමාසික විභාගය 2025 පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.
To download admission please use your registration number properly (Eg: RU/DCEU/DHRM/2021/##) / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ ලියාපදිංචි අංකය නිසියාකාරව භාවිතා කරන්න (උදා: RU/DCEU/DHRM/2021/##)
The downloaded admission should be signed and submitted for each subject till the end of the examination / බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.