Admission Download - Diploma in Geographical Information Science - 1st Batch, Semester I Examination 2026


Instructions to download admission / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා උපදෙස්


You can download admission for Diploma in Geographical Information Science - 1st Batch, Semester I Examination 2026 from here / Diploma in Geographical Information Science - 1st Batch, Semester I Examination 2026 පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.


To download admission please use your registration number properly (Eg: RU/DCEU/DGIS/2025/##) / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ ලියාපදිංචි අංකය නිසියාකාරව භාවිතා කරන්න (උදා: RU/DCEU/DGIS/2025/##)


The downloaded admission should be signed and submitted for each subject till the end of the examination / බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.

  Clear