රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය හා දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මගින් මෙහෙයවනු ලබන මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවෙහි 13 වන ශිෂ්‍ය කණ්ඩායම 2023.03.04 /05/06 යන තෙදින ක්ෂේත්‍ර පර්යේෂණය කටාන ප්‍රාදේශිය ලේකම් කොඨාසට අයත් නයනාලෝකගම ග්‍රාම නිලධාරි කොඨාසය සහ නවදිගන්තය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ( අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය) දි සාර්ථකව අවසන් කරන ලදි.