Admission Download - Bachelor of Arts Degree (External) - 1000 level Semester 01 Repeat Examination - 2024


Instructions to download admission / ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා උපදෙස්


You can download admission for Bachelor of Arts Degree (External) - 1000 level Semester 01 Repeat Examination - 2024 from here
ශාස්ත්‍රවේදී උපාධිය (බාහිර) - 1000 ස්ථලය පලමු සමාසික පුනර් විභාගය 2024 පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.


To download admission please use your registration number only (without RU/DCEU/HS/####/##)(Eg: 35414)
ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීම සඳහා කරුණාකර ඔබේ ලියාපදිංචි අංකය පමණක් භාවිතා කරන්න (RU/DCEU/HS/####/## ඇතුලත් නොකරන්න.) (උදා: 35414)


The downloaded admission should be signed and submitted for each subject till the end of the examination
බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවා විභාගය අවසන්වනතුරු සෑම විෂය පත්‍රයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.


Please check your details after downloading your admission. If you have any issue in your admission please contact DCEU or Send an email to dceu@admin.ruh.ac.lk (Please send emails to this email address only).
ඔබගේ ප්‍රවේශ පත්‍රයහි ඔබේ විස්තර පරීක්‍ෂා කරන්න. එහි කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මගින් විම්සීමක් කරන ලෙස දන්වා සිටින අතර ඒ සඳහා dceu@admin.ruh.ac.lk වෙත විද්‍යුත් තැපෑලක් මගින් දැනුම්දිය හැක. (කරුණාකර මෙම ඊමේල් ලිපිනයට පමණක් ඊමේල් යොමු කරන ලෙස දන්වා සිටී.)


Everyone must read attached instruction sheet before attending to the examination and obey to instructions include it.
විභාගය සඳහා මුහුණ දෙන සියලුම සිසුන් අමුණා ඇති උපදෙස් පත්‍රිකාව කියවිය යුතු අතර එය ඇතුළත් උපදෙස් වලට අවනත විය යුතුය.
උපදෙස් පත්‍රිකාව / Instructions to students

  Clear