POPUP POPUP
10<sup>th</sup> Convocation on  29<sup>th</sup> May 2016 at University of Ruhuna 10<sup>th</sup> Convocation on  29<sup>th</sup> May 2016 at University of Ruhuna 10<sup>th</sup> Convocation on  29<sup>th</sup> May 2016 at University of Ruhuna 10<sup>th</sup> Convocation on  29<sup>th</sup> May 2016 at University of Ruhuna Distance and Continuing Education Unit Lecture for Frist Examination launching of DCEU websiteTraining Workshop on QA-EDPs

Welcome to DCEU

You are warmly welcome to the DCEU of the University of Ruhuna which is one of the premier Open and Distance Learning (ODL) hubs located at Wellamadama complex. Regional centre is straddle at Galle. It has a proud history of its spanning over 17 years in providing high quality education to a wider section of the Southern province in particular and country in general. .

 


 
Highlights
 
Our Visson

Become a center of excellence for distance education in Sri Lanka.

Our Misson

Our mission is to provide route and opportunities for all age student in distance learning in pursuing educational achievements to suit with global needs

Learning Management System in DCEU support to online learning external degree for all registered external degree students


DCEU has a plan to introduce semester based course units system for the B.A. (external) degree programme 
News and Events
new විශේෂ නිවේදනයයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ තාවකාලිකව නතර කරන ලද ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග (2015 හා 2019 අධ්‍යයන වර්ෂ සදහා) පරීක‍ෂණයට අදාල විෂය ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ නියමිත කාල සටහනට අනුව 2019.07.27 හා 28 (සංඛ්‍යානය) දින සිට ආරම්භ වන බව සලකන්න.


[Published Date: 2019-07-20]


ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග පරීක‍ෂණය විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව (2015 හා 2019)

2019.07.13 දින සිට රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව ඇති සම්මන්ත්‍රණ මාලාව දින නියමයක් නොමැතිව කල්තබා ඇති බව මෙයින් දන්වා සිටිමි.

කෙසේ වෙතත් ඉහත සම්මන්ත්‍රණ මාලාවට අදාලව 2019.07.13 දින සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ නියමිත දිනයන්ට අනුව පැවැත්වෙනු ඇත.


[Published Date: 2019-07-11]


ශ්‍රේණි සහතික නිකුත් කිරීම.

ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග - 2014 (පුනර්) පරීක්ෂණයට අදාළ ශ්‍රේණි සහතික නිකුත් කිරීම 2019.06.11 දින සිට සිදුකරනු ලැබේ.

Application
Bank Slip

සැ.යු. - ග්‍රේණි සහතිකය පැමිණ රැගෙන යන්නේ නම් ආරක්ෂක හේතූන් මත ශිෂ්‍ය වාර්තා පොත අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය.


[Published Date: 2019-06-21]


ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග පරීක‍ෂණය - විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව (2015 හා 2019)

2015 හා 2019 (2015 ප්‍රථමවර/පුනර්/18 වන කණ්ඩායම) අධ්‍යයන වර්ෂවලට අදාළව පැවැත්වෙන විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තෙවන අදියරට අදාල සම්මන්ත්‍රණ 2019.06.22 දින සිට ආරම්භ වන අතර, ඊට අදාළ කාල සටහන මේ සමග ඉදිරිපත් කර ඇත. මෙම සම්මන්ත්‍රණ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පිඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර සමාජ විද්‍යාව, සිංහල, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් සඳහා පමණක් රුහුණ විශ්වවිද්‍යාලයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

සැ.යූ. - සම්මන්ත්‍රණ සඳහා සහභාගී වන සිසුන් සම්මන්ත්‍රණ කාල සටහන හා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ඒම අනිවාර්ය වේ. සම්මන්ත්‍රණ සඳහා නොපැමිණෙන සිසුන්ට අදාල නිබන්ධන ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඊට අදාල සම්මන්ත්‍රණ පැවැත්වූ දින සිට සතියක කාලයක් තුල පමණක්, ඒකකයට පැමිණ ලබා ගත හැක.

Time Table
Notice

[Published Date: 2019-06-14]


විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව - ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග පරීක‍ෂණය (2015 හා 2019 අධ්‍යයන වර්ෂ සඳහා)

ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පරීක‍ෂණය සඳහා විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ 2019.05.25 දින සිට රුහුණ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ හා මූල්‍ය පීඨ දේශන ශාලාවේ දී ආරම්භ වන අතර, තෙවන අදියර සඳහා වන කාල සටහන ඉදිරියේදී අන්තර් ජාලයට මුදා හරිනු ලැබේ.

ඉතිහාසය සම්මන්ත්‍රණය (දෙවන අදියර) - 2019.05.25 හා 2019.05.26
දේශපාලන විද්‍යාව (පළමු අදියර) - 2019.06.01 හා 2019.06.02
දේශපාලන විද්‍යාව (දෙවන අදියර) - 2019.06.08 හා 2019.06.09

Notice

සැ.යු. - ආරක්ෂක හේතූන් මත ශිෂ්‍ය වාර්තා පොත අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය.


[Published Date: 2019-05-17]


ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග 2014 (පුනර්) පරීක්ෂණය විභාග ප්‍රතිඵල

ඉහත පරීක්ෂණයට අඳාල විභාග ප්‍රතිඵල හා ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමට අඳාල තොරතුරු පහත යොමුව හරහා ලබාගත හැක.

තවද, ඉහත පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සදහා උපාධිය සම්පූර්ණ කර ඇති බව සදහන් ලිපිය දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය වෙත පැමිණ ලබා ගත හැකි බව දන්වමි.

Results - 2014 Part I Examination (Repeat Attempt)

[Published Date: 2019-04-02]


විශේෂ නිවේදනයයි.

විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව - ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග - 2015 (2019) පරීක‍ෂණය

2019.02.16 සහ 2019.02.17 දින පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණ නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනයන්හි නොපැවැත්වෙන අතර, පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව අන්තර්ජාලය මගින් දැනුම් දෙනු ලැබේ.


[Published Date: 2019-02-014]


විශේෂ නිවේදනයයි.

විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව - ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග - 2015 (2019) පරීක‍ෂණය

2019.02.09 සහ 2019.02.10 දින පැවැත්වීමට නියමිතව තිබු ඉතිහාසය සම්මන්ත්‍රණ නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනයන්හි නොපැවැත්වෙන අතර, පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව අන්තර්ජාලය මගින් දැනුම් දෙනු ලැබේ.


[Published Date: 2019-02-07]


සියලුම සිසුන් සඳහා නිවේදනයයි.

සිසුනට අඳාල ලිපි මගින් සිදු කරන්නා වූ බොහෝ සන්නිවේදන කටයුතු දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මගින් සිදු නොකරන අතර සිසුනට අදාල නිවේදන හා තොරතුරු වෙබ් අඩවිය හරහා මුදාහරින බැවින් වෙබ් අඩවිය වෙත අවධානය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

තවද, සිසුනට පෙර වර්ෂ වලදී, එක් එක් විභාගයන්ට අඳාල ප්‍රතිඵල ලේඛණ ලිපි මගින් යොමු කලද, එම සේවාව තවදුරටත් සිදු නොකරනු ලැබේ. එමනිසා, අඳාල ප්‍රතිඵල ලේඛණ එක් එක් විභාගයේ ප්‍රථිඵල වෙබ් අඩවිය හරහා නිකුත් කරන ලද අවස්ථාවේදී මුද්‍රණය කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.


[Published Date: 2018-12-20]


රුහුණ විශ්වවිද්‍යාලය ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව - ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග පරීක‍ෂණයට අදාළව විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව ( 2015 / 2019 ) - දෙවන අදියර කාල සටහන

ඉහත පරීක්ෂණයට අදාල විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාවට අදාළ කාල සටහන පහත ඇමුණුම හරහා ලබාගත හැක.

[Published Date: 2018-12-20]


රුහුණ විශ්වවිද්‍යාලය ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව - ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග පරීක‍ෂණයට අදාළව විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව ( 2015 / 2019 )

2015 / 2019 අධ්‍යයන වර්ෂවලට අදාළව පැවැත්වෙන විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව 2018.11.03,04 දිනවල දී ආරම්භ වන අතර, ඊට අදාළ කාල සටහන පහත ඇමුණුම හරහා ලබාගත හැක. සම්මන්ත්‍රණ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පිඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර සමාජ විද්‍යාව, සිංහල, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් සඳහා පමණක් රුහුණ විශ්වවිද්‍යාලයට සමගාමීව බණ්ඩාරවෙල නගරය ආශිතව ද සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

සැ.යූ. - මේ වන විට ප්‍රථම භාග පරීක‍ෂණය සඳහා ලියාපදංචි වී (රු. 16500.00 ක මුදල ගෙවා) විෂය කරුණු සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී නොවූ 2015 වසරට අදාළව ප්‍රථමවර විභාගය සඳහා පෙනී සිටීමට අපේක‍ෂිත සිසුන් සඳහා ද සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීය හැකි බව වැඩි දුරටත් දන්වා සිටිමි.

[Published Date: 2018-10-31]


ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාවේ ප්‍රථම භාග කොටස සඳහා ලියාපදිංචි වීම

ඉහත පාඨමාලාවේ දෙවන අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වීම සඳහා අදාල තොරතුරු පහත ඇමුණුම් හරහා ලබාගන්න.

[Published Date: 2018-09-24]


ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ද්විතීය භාග - 2014 පරීක‍ෂණය වෛද්‍ය සහතික අනුමතවූ සිසුන්ගේ නාම ලේඛනය

[Published Date: 2018-08-10]


දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ Learning Management System (LMS) හට පිවිසීමට හා ශ‍්‍රව්‍ය දෘශ්‍ය ඉගැනුම් ආධාරක නැරඹීමට අදාල තොරතුරු පහත ඇමුණුම හරහා ලබා ගත හැක.

[Published Date: 2018-06-21]


Useful Links
Current Visitor
Website Hit Counters