Vacancy
new දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ ඉගණුම් සම්පත්, පුහුණු, විභාග හා ලියාපදිංචි කිරීම් යන තනතුරු 03 සඳහාම එක් සම්බන්ධීකාරකවරයෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

ඉහත තනතුරට මූලිකව මාස 03 ක කාලයක් සදහා සුදුසු අයෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩිදුර තොරතුරු පහත ඇමුණුම හරහා ලබා ගන්න.

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය දිනය 2018.11.30 දක්වා දීර්ඝ කර ඇත.

[Published Date: 2018-10-19]


 

 

 

 

Useful Links